ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාතික පොලිස් කොමිසම සඳහා සාමාජිකයින් පත් කරනු ලැබ තිබේ.
ඒ අනුව, එහි සභාපති ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා පත් කර ඇත.
එහි සෙසු සාමාජිකයින්ගේ නම් පහතින් දැක්වේ.
- ඩී.කේ. රේණුකා ඒකනායක
- සරත් ගාමිණී ද සිල්වා
- දිල්ශාන් කපිල ජයසූරිය
- කනපතිපිල්ලෙයි කරුණාහරන්


