සෙල්ලකතරගම සහ ලුණුගම්වෙහෙර ප්‍රදේශවල සුළු භූ චලනයක්

ලුණුගම්වෙහෙර සහ සෙල්ල කතරගම – නැගෙනහිර ප්‍රදේශවල සුළු භූ චලනයක් සිදු වී තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ, එය රික්ටර් මාපක 2.5ක ප්‍රබලත්වයකින් සටහන් වී ඇති බව ය.

ඊයේ (මැයි 15) රාත්‍රී 10.24ට පමණ එම භූ චලනය හටගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *