අද සිට සිමෙන්ති මිල පහළට…

අද (14) සිට සිමෙන්ති මිල අඩු කිරීමට තීරණය කළ බව සිමෙන්ති තොග වෙළඳුන් පවසනවා.

ඒ අනුව කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 2,600 ක් බවයි සඳහන් වන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *