නැගෙනහිර පළාත් ආණ්ඩුකාරතුමියට ඉල්ලා අස් වන්නැයි බලපෑම්!

මුස්ලිම් හා දෙමළ අන්තවාදී දේශපාලකයන් කිහිප දෙනෙකුගේ ඉල්ලීම මත නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් විසින් බලපෑම් කරන බව වාර්තා වේ.

ඇයට විරුද්ධව එල්ල වන චෝදනා අතර ප්‍රබල චෝදනාවක් වන්නේ මඩකලපුව සිංහල විද්‍යාලය නැවත විවෘත කිරීම බව ද වාර්තා වේ.

ඒ අතර ඇය විසින් චීන රජය සමග සාකච්ඡාකර  ත්‍රිකුණාමලය නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ ආයෝජන ව්‍යාපෘතිය නවතා දමන ලෙසට විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් බලපෑම් කළ බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *