ජාතික අක්ෂි රෝහලේ සැත්කම් හෙට සිට…

ජාතික අක්ෂි රෝහලේ සැත්කම් හෙට (24) දිනයේ සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව සැත්කම් කිරීමෙන් පසු සංකූලතා ඇතිවීමේ සිද්ධියක් හේතුවෙන් පසුගිය 14 වනදා සිට අක්ෂි ‍රෝහලේ සාමාන්‍ය සැත්කම් සියල්ල නවතා දැමීමට තීරණය කර තිබුණා.

මේ වන විට සංකූලතා ඇතිවූ භාවිතයෙන් ඉවත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *