සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කීහිපයක මිල අඩු කරයි

ලංකා සතොස ආයතනය මගින් මහජනතාව ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබෙනවා.

ඒ අනුව තවත් අද (07) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ 03ක මිල ගණන් මෙලෙස පහළ දමා ඇති බවයි එම ආයතනය සඳහන් කරන්නේ.

ටින් මාළු 425g නව මිල – රු.490.00 යි.ඉතිරිය රු.30.00කි

ලොකු ලූණු 1kg – රු.97.00යි.ඉතිරිය රු.22.00යි.

පාන් පිටි 1kg – රු.225.00,ඉතිරිය රු.10.00යි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *