මහ සිකුරාදා දිනය අදයි

මහ සිකුරාදා දිනය අදට යෙදී තිබෙනවා.

ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ තබා ඇණ ගැසීම සහ මරණය සිහිකරමින් එදිනට නියමව ඇති වත්පිළිවෙත් ඉටු කිරීමට කිතුණු බැතිමතුන් කටයුතු කරන බවයි සඳහන් වන්නේ.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවිපිදිම අද දිනයේ දී සිහිපත් කරන අතර උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු ඉරිදා දින එළැඹෙන ඉරිදාට යෙදී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *