අද ඩොලරයේ විකුණුම් මිල රු 336 යි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (31) සුළු වැඩිවීමක් සිදුව තිබෙනවා.

අද ඩොලරයක ගැනුම් මිල රු 318.27 ක් ලෙස හා විකුණුම් මිල රු 336.01 ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙනවා.

ඊයේ (30) ඩොලරයක ගැනුම් මිල රු 317.72 ක් ලෙස හා විකුණුම් මිල රු 335.41 ක් ලෙස සටහන්ව තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *