ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිලෙහි අද (14) දිනයේ ඉහළ යාමක් සිදුව තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.319.84 ක් ලෙස හා විකුණුම් මිල රු.335.68 ක් ලෙසයි අද (14) ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.
ඊයේ (13) දිනයේ දී ඩොලරයක ගැනුම් මිල රු. 311.82 ක් ලෙස හා විකුණුම් මිල රු. 328.86 ක් ලෙසත් වාර්තාවී තිබුණා.TagsSri Lankan Rupee



