විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අමුතු ගැහිල්ල

රටපුරා විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්,අනධ්‍යයන සේවකයින් ,රෙජිස්ට්‍රාර්වරුන් කරගෙන යන හොර මගඩි Sathya N ews මගින් අනාවරණය කරන්නට අප සිතුවෙමු.

වසර 7 කට සැරයක් වර්ධනය කරන්නට වසර හතරකට සැරයක් වැටුප් සහිත නිවාඩු ලබාගන්නා විශ්වවිද්‍යාල ආචාර්යවරු අනධ්‍යන සේවකයින් නිවාඩු පිට වැටුප් ලබා ගන්නා අතර තවත් විශ්ව විද්‍යාල වලට ගොස් visitin lecturers මගින් මුදල් උපයන ජාවාරමක් අඛණ්ඩව කරගෙන යන්නේ කාටත් හොරාය.

දැනුම වර්ධනය කරන්න බව කියමින් වැටුප් සහිත නිවාඩු ලබාගෙන මෙම ආචාර්යවරුන් අවසන් වරට ගත් වැටුප තවත් විශ්ව විද්‍යාලයකින් ලබා ගනිමින් මෙම ජාවාරම කරන්නේ ය
වාර්ෂික නිවාඩුව පිට දමා මෙම අමුතු ගැහිල්ල රටම දැන ගත යුතුය. වැඩි විස්තර ලගදීම ….!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *