ආසියානු ක්‍රීඩා උළලේ කාන්තා ක්‍රිකට් අවසන් තරඟාවලිය අද…

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (25) පැවැත්වෙනවා.

ඒ අනුව ඉන්දීය කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර මෙම අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි.

තරගය මෙරට වේලාවෙන් අද පෙරවරු 11.30 ට චීනයේ හැන්ග්ෂු හිදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *