24වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද සිට ආරම්භ වේ

24 වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (22) ආරම්භ වනවා.

ඒ අනුව පොත් ප්‍රදර්ශනය අද සිට ඔක්තොම්බර් පළමුවනදා දක්වා දින 10 ක් පුරා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

විශේෂ වට්ටම් යටතේ තමන්ට අවශ්‍ය සියලු පොත් මිලදී ගැනීමට එහිදී පාඨකයින්ට අවස්ථාව හිමිවන බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *