දවසේ කාලගුණය

බස්නාහිර, සබරගමුව ඇතුළු ප්‍රදේශ රැසකට මිලිමීටර 50 ඉක්මවූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. .

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 55 ක් පමණ දක්වා ඉහළ යා හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *