දොම්පේ, ගිරිදර ප්‍රදේශයේ කඩ කාමරයක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ.
අවුරුදු 33 ක් වයසැති ඇය වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකාරියකි.
අදාළ කඩ කාමරය කුලියට ගත් පුද්ගලයා පොලිසියට පවසා ඇත්තේ තම මිත්‍රයෙකු හා ඔහු සමග පැමිණි කාන්තාවකට පසුගිය 13 වැනිදා රාත්‍රියේ නවා තැන්ගැනීම සඳහා කඩ කාමරය ලබා දුන් බවයි.
පසුදින පරීක්ෂා කිරීමේදී කාන්තාව සැකකටයුතු ලෙස මියගොස් සිටි අතර මිතුරා අතුරුදන්ව ඇති බව දැනගත් බව ඔහු පොලිසියට පවසා තිබේ