ඉන්දීය අභ්‍යවකාශ පරීක්ෂණ ආයතනයෙන් හිරු ගවේෂණයටත් යානයක්!

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, තව සතියක කාලයකින් හිරු ගවේෂණයට රොබෝ යානයක් යැවීමට බලාපොරොත්තු වෙයි.

මෙම යානය නම් කර ඇත්තේ ‘ආධිත්‍යා’ Aditya-L1 යනුවෙනි.

සූර්ය සුළං ආදිය ගවේෂණය කිරීම මෙම ‘ආධිත්‍යා L1’යානයේ අරමුණය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *