“කෑමට ගත හැකි යමක් ගෙදරම වගා කරගන්න” කෘෂිකර්ම ඇමති කියයි

පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමඟ ඉදිරිය එතරම් සුබදායි නොවනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව කෑමට ගත හැකි යමක් ගෙවත්තේ වගා කර ගැනීම සුදුසු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ආහාර හිඟයක් ඇතිවීමේ යම් මට්ටමක අවදානමක් ඇති බවත් සහල්ද මේ වන විට ප්‍රමාණවත් තරම් ඇති නිසා අවශ්‍යම වුවහොත් පමණක් පිටරටින් ගෙන්වීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *