වෛද්‍ය ශිෂ්‍යාවක් අපයෝජනයට ලක්කළ පාසල් සිසුවෙක් විසින් ජාඇල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ විසි දෙහැවිරිදි ජාඇල නිවන්දම ප්‍රදේශයේ පදිංචි තරුණියක් බවත් පාසල් සිසුවා දාහත් හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවත් සඳහන්.
විමර්ශනවල දී හෙළි වී ඇත්තේ ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබී ඇති බවයි.
කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් පාසල් සිසුවා අද (12) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


