අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (10) කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව මහපොළ ශිෂ්‍යාධාර ඉහළ දැමීම, නිදහස් අධ්‍යාපනය වනසන වාර්තාව ඉවත් කර ගැනීම, IMF කොන්දේසිවලට අනුව අධ්‍යාපනය හා සෞඛ්‍ය විකිණිම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය දක්වමින් මෙම විරෝධතාව පැවැත්වෙනවා.


