පොහොට්ටුවේ මල් වෙඩිල්ලිකින් පොලිස් ජිප් රථයකට හානි…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීම අවසානයේ පිරිසක් විසින් දල්වන ලද මල් වෙඩිල්ලකින් නිසා පොලිස් ජීප් රථයකට හානි සිදුව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස හානියට ලක්ව ඇත්තේ පයාගල පොලිස් ස්ථානයට අයත් ජීප් රථයක් බව අනාවරණය වී තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *