කොළඹ – කෙසෙල්වත්ත මාටිස් පෙදෙසේදී 20 හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු අද (30) පස්වරුවේ ඔහුට වෙඩි තබා පලාගොස් ඇති බව පොලිසිය කියයි.
ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළත් මෙම තරුණයා මියගොස් ඇත.
ඔහු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


