2024 නව පාසල් වාරය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දෙයි

2024 නව පාසල් වාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව 2024 නව පාසල් වාරය පෙබරවාරි 21 වැනිදා ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *