මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිලිබඳ දෙවෙනිවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතවී තිබෙනවා.
ඒ අනුව මේ සඳහා පක්ෂව ඡන්ද 66 ක් හා විපක්ෂව ඡන්ද 24 ක් හිමිව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Design & Hosting By www.sathyanews.com web team