ශ්‍රී ලංකා – පකිස්තාන පළමු ටෙස්ට් තරඟය අද…

ශ්‍රී ලංකා පකිස්තාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (16) ගාල්ලේදී ආරම්භ වනවා.

ඒ අනුව තරගය අද පෙරවරු 9.30 ට ගාල්ල ජාත්‍යන්නර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී තරගය ආරම්භවීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *