හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නට තවත් මාස තුනක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.
ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින් අදාළ පත්වීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
පොලිස්පතිවරයෙකු නොමැතිව දින 14 ක කාලයකට පසු මෙම පත් කිරීම සිදුකර ඇත.


