“ශ්‍රී ලංකාවේ ජාතිය ඉදිරියට ගෙනයාම සඳහා ඩිජිටල් තාක්‍ෂණයේ විභවයන් උපයෝගී කර ගැනීමට කාලය එළඹිලා” ජනාධිපති රනිල් වික්‍රමසිංහ

පෙර නොවූ විරූ අභියෝග හමුවේ, ශ්‍රී ලාංකිකයන්ගේ ඔරොත්තු දීමේ හැකියාව සහ අධිෂ්ඨානය ප්‍රදර්ශනය කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ගෝලීය ක්‍රියාකාරිකයකු බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කරමින්, ජාතිය ඉදිරියට ගෙනයාම සඳහා ඩිජිටල් තාක්‍ෂණයේ විභවයන් උපයෝගී කර ගැනීමට කාලය එළඹ ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ජාත්‍යන්තර ඩිජිටල් අලෙවිකරණ සමුළුවට පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *