ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල නැවතත් අඩු කිරීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා.
ඒ අනුව ජුලි මස ආරම්භයේ දී ගෘහස්ත ගෑස් මිල නැවතත් අඩුකරන බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ.

Design & Hosting By www.sathyanews.com web team