ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 700ක අරමුදලක්…

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩොලර් මිලියන 700ක අරමුදලක් ලෝක බැංකුව විසින් අනුමත කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ජූනි 28 වනදා පැවැත්වෙන ලෝක බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී අනුමත කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *