ශ්රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (09) ඉහළ යාමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු. 288.08 ක් ලෙස හා විකුණුම් මිල රු 301.12 ක් ලෙසයි ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

Design & Hosting By www.sathyanews.com web team