වත්මන් ආණ්ඩුව සිදුකර ඇති වැඩ කොටස පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා තිබෙනවා.
ඒ, පසුගියදා පැවැති විශේෂ හමුවකදීයි. ඍණ මට්ටමක පැවැති මෙරට ආර්ථික වර්ධන වේගය තවත් මාස කිහිපයකින් ධන තත්ත්වයකට පත්වනු ඇති බවයි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.


