පසුගිය අ.පො.ස සා.පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රථිපල නිකුත් වේ.

2021 (2022) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කොට තිබෙනවා.

ඒ අනුව නැවත සමීක්ෂණයක් සඳහා අයදුම් කළ අයට https://www.doenets.lk/examresults යන සබැඳියට පිවිසීමෙන් අදාළ ප්‍රතිඵල ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියේ.

2021 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 80,272 දෙනෙකු ප්‍රතිඵල නැවත සමීක්ෂණය කරන ලෙස අයදුම්පත් යොමු කොට තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *