අමාත්‍යවරයා සමඟ අඟහරුවාදා පැවැත්වෙන සාකච්ඡාවේ දී නිසි විසඳුමක් නොලැබුණහොත් සතියක වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව එම සංගමයේ සභාපති, සුමේධ සෝමරත්න සඳහන් කළේ, එළැඹෙන අඟහරුවාදා දින අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබාදී ඇති බවයි.
එම සාකච්ඡාවේදී සාධනීය පිළිතුරක් ලබා දේවියැයි අපේක්ෂා කරන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරේ.