නිවාඩු නිකේතනයක නාන කාමරයේ රහස් කැමරා!

කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියාවේ නිවසක් කුලියට ගත් තරුණියන් පිරිසක් එහි නාන කාමරයේ සඟවා තිබූ කුඩා කැමරා සොයාගැනීමත් සමග, විනෝදජනක සති අන්තයක් ලෙස ආරම්භ වූ නිවාඩුවක් අදුරු මුහුණුවරක් ගෙන තිබේ.


කැනේඩියානු පොලිසිය මේ පිළිබඳ විමර්ශනය කරන අතරතුර, Airbnb විසින් මෙම නිවෙස ඔවුන්ගේ ලැයිස්තුවලින් ඉවත්කොට, සත්කාරකයාගේ සේවාව ලබාගැනීම ද අත්හිටුවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *