කළුතර සිසුවියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද…

කළුතර නගරයේ ලැගුම්හලක පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය කළුතර බාලිකා විදුහලේ 11 වසරේ ඉගෙනුම ලබන 16 හැව්රිදි ටිහාරා නිර්මානි නිශ්සංක සිල්වා දැරියගේ අවසන් කටයුතු අද පස්වරුවේ නාගොඩ ඇටවිල පොදු සුසාන භූමියේ දී අද පස්වරුවේ සිදුකරන ලදී.

කළුතර නාගොඩ රෝහල ඉදිරිපිට පිහිටි ඇය පදිංචිව සිටී නිවසේ සිදුකල ආගමික වතාවත් වලින් අනතුරුව දේහය අවමංගල්‍ය පෙරහැරින් රැගෙන ගොස් නාගොඩ ඇටවිල පොදු සුසාන භූමියේදී සිදුකරනු ලැබීය.

අවසන් කටයුතු සදහා විශාල පිරිසක් පැමිණ සිටියහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *