ජාතික වෙසක් සතිය හෙටින්(02) ආරම්භ වෙයි. 

බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවේ, හෙට සිට ලබන 8 වැනිදා දක්වා පුත්තලම කේන්ද්‍ර කර ගනිමින් රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන බවයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *