IMF යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාව සඳහා නම් සකස් කරන ලද ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා වූ යෝජනාව වැඩි ඡන්දයෙන් ඊයේ (28) දිනයේ සම්මත වුණා.

එහිදී යෝජනාව සඳහා පක්ෂ ඡන්ද 120ක් හිමිව තිබූ අතර විපක්ෂව හිමිව තිබුණේ ඡන්ද 25ක් පමණයි.

ඒ අනුව වැඩි ඡන්ද 95කින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අනුමැතිය හිමිව තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *