සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් පිරිසක් මැති ඇමති තනතුරු බෙදා ගැනීම් වැනි වරදාන වරප්‍රසාද මුල් කරගනිමින් ආණ්ඩුව සමග එක්වීමට සූදානම් වන බවට අසත්‍ය පුවත් ආණ්ඩුවට හිතවාදී පිරිස් විසින් නිර්මාණය කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
විපක්ෂ නායකවරයා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එම පුවත සහමුලින්ම ප්‍රතික්ෂේප කරන බවත් අදාළ එය පිළිකුළෙන් යුතුව හෙලා දකින බවයි.
විපක්ෂ නායකවරයාගේ සම්පුර්ණ ප්‍රකාශය පහතින්,



