සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය සහ දීර්ඝ නිවාඩුව හේතුවෙන් විශේෂ දුම්රිය කිහිපියක් ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, අප්‍රේල් 4 වන දා සිට අප්‍රේල් 17 වන දා දක්වා මෙම විශේෂ දුම්රිය ධාවන වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත.
සාමාන්‍ය දුර ගමන් සේවා දුම්රියන්ට අමතරව පහත සඳහන් කර ඇති විශේෂ දුම්රිය ද ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.



