ත්‍රී රෝද රථ ගාස්තුවත් පහළට

ඉන්ධන මිල පහළ දැමීම හේතුවෙන් ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 20කින් අඩු කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමිකරුවන්ගේ සහ රියැදුරන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් පැවසීය.

ඒ අනුව, පළමු කිලෝමීටරය සඳහා රුපියල් 100ක් හා දෙවන කිලෝමීටරය සඳහා රුපියල් 80ක් දක්වා අඩු කරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ වෘත්තීය සමිති සභාපති ලලිත් ධර්මසේකර සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *