සතොස තවත් භාණ්ඩ වර්ග 10ක මිල පහත දමයි

ලංකා සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අර්තාපල්, ලොකු ළූණු, දේශීය සම්බා, වියළි මිරිස්, ටින් මාළු ඇතුළු භාණ්ඩ කිහිපයක මිල මෙලෙස අඩුකර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ භාණ්ඩ ලැයිස්තුව පහත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *