ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් වේ.

2022 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ පාසල් කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කඩයිම් ලකුණු මත 2022 පස්වන ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සුදුසුකම් ලබා ඇතත්, පාසලක් ලැබී නොමැති හෝ වෙනත් සාධාරණ හේතූන් මත ලැබී ඇති පාසල වෙනස් කර ගැනීමට අවශ්‍ය සිසුන් හට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට Online ක්‍රමයට පහසුකම් ඉදිරියේදී සලසා දෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ කඩඉම් ලකුණු පහත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *