දයාසිරි යළිත් ශ්‍රීලනිප මහ ලේකම් ධූරයට

සති කිහිපයක් විදේශගතව සිටී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර අද (22) යළිත්

පක්ෂ මූලස්ථානයට පැමිණ එම ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කළේය.

ඔහු විදෙස්ගත වීමත් සමඟ එම ධූරයේ වැඩ බැලීම සඳහා සරත් ඒකනායක පත් කිරීමට පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කළේය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *