ජනපති රනිල්ට හර්ෂගෙන් ප්‍රසංශා

IMF විස්තීරණ ණය පහසුකමට අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ජනාධිපති වික්‍රමසිංහට සිය ප්‍රශංසාව පළ කර තිබේ.

ට්විටර් ඔස්සේ අදහස් පළ කරමින් ඔහු පවසා ඇත්තේ, “දේශපාලනික වෙනස්කම් පසෙක ලා ජනාධිපති වික්‍රමසිංහගේ උත්සහය අගය කරන බව ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැක්වූ දායකත්වය සහ මහ බැංකු අධිපතිවරයාගේ වෘත්තීයමයභාවය ද අගය

xljgs

Leave a Reply

Your email address will not be published. Required fields are marked *