විස්ඩන් සඟරාවේ ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙක්

ලෝක ප්‍රකට විස්ඩන් සඟරාව විසින් 2021 – 2023 වසර සඳහා නම් කරන ලද ලොව විශිෂ්ටතම ටෙස්ට් ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් ලෝක ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත් කර තිබේ.

ඒ, දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයින් ය.

දිමුත් කරුණාරත්න ලෝක කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස ත්, දිනේෂ් චන්දිමාල් සිව් වන පිතිකරුවා (Two down) ලෙස ත් නම් කර තිබේ.

සමස්ත කණ්ඩායම මෙසේ ය.

උස්මාන් කවාජා (ඔස්ට්‍රේලියාව)
දිමුත් කරුණාරත්න (ශ්‍රී ලංකාව)
මානස් ලබුෂේන් (ඔස්ට්‍රේලියාව)
දිනේෂ් චන්දිමාල් (ශ්‍රී ලංකාව)
ජොනී බෙයාර්ස්ටෝ (එංගලන්තය)
රිෂාබ් පන්ත් (ඉන්දියාව)
රවීන්ද්‍ර ජඩේජා (ඉන්දියාව)
පැට් කමින්ස් (ඔස්ට්‍රේලියාව)
කගිසෝ රබාඩා (දකුණු අප්‍රිකාව)
නේතන් ලයන් (ඔස්ට්‍රේලියාව)
ජස්ප්‍රිට් බුම්රා (ඉන්දියාව)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *