රුපියල තවත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (15) නැවත ඉහළ යාමක් සිදුව තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.327.59ක් ලෙස හා විකුණුම් මිල රු.344.66ක් ලෙසයි අද (15) ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

ඊයේ (14) දිනයේ දී ඩොලරයක ගැනුම් මිල රු. 319.84 ක් ලෙස හා විකුණුම් මිල රු. 335.68 ක් ලෙසත් වාර්තාවී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *