ගෑස් මිල වැඩි වනවා ද?: ලිට්‍රෝ සමාගමේ තීරණයක්

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වීම හේතුවෙන් ගෑස් මිල වැඩි නොකිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ.

කෙසේ නමුත් මාර්තු මාසයේ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් සසඳා බැලීමේදී මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල ගණන් වැඩි විය යුතු අතර රුපියලේ අගය සලකා බැලීමෙන් අනතුරුව මිල සංශෝධනයක් සිදු නොකරන බවට ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *