පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පරීක්ෂණයකට සහය දෙන මෙන් මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව පවත්වනු ලබන දේශීය පරීක්ෂණයක් සඳහා එක්සත් ජාතීන්ගේ තාක්ෂණික සහාය ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලා සිටියේය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ තාක්ෂණික සහාය ඇතිව දේශීය පරීක්ෂණයක් පැවැත්වීමට තමන් කැමති බව පාර්ලිමේන්තුවේදී හෙළි කළ සිරිසේන මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

“මම ඊයේ එක්සත් ජාතීන්ගේ සහකාර නේවාසික නියෝජිතයා හමුවී ඔහුගේ සංවිධානයෙන් තාක්ෂණික සහාය ලබාදෙන ලෙස ලිඛිත ඉල්ලීමක් 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *