සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංග විවාදය අද…

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව අද (06) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අදාළ විවාදය අද සිට ලබන 8 වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම 8 වනදා සවස සිදු කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *