දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය අද පාර්ලිමේන්තුවට…

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණ පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය කතානායක මහින්ද යාපා අබේවර්ධන මේ බව අද පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් මේ බව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *