ඉම්රාන් ඛාන්ගේ සිර දඬුවම අත්හිටුවයි!

ඉම්රාන් ඛාන් ට පනවා තිබූ වසර තුනක සිර දඬුවම අත්හිටුවීමට එරට අධිකරණයක් තීන්දු කර තිබේ.

ඉස්ලාමාබාද් මහාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කළේ ය.

අද පැවති නඩු විභාගයේදී විනිසුරුවරුන් නියෝග කළේ, ඉම්රාන් ඛාන් ඇප මත මුදා හරින ලෙස ය.

රජයට ලැබුණු ත්‍යාග අනිසි ලෙස භාවිත කළ බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව නඩු පවරා තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *