උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්!

උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අද (26) දිනයේදී අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *